ඉස්සෙල්ලම sakis3g Download කරගතයුතුයි ඒසඳහා පහල ලින්ක් එකට ගොස් දකුණු පස ඇති Download ZIP ඔබන්න.
https://github.com/Trixarian/sakis3g-source
මන් හිතනවා ඔයාලා default download folder එක වෙනස් නොකර ඇති කියලා. (එහෙම වෙනස් කරලා නම් ඔයාලා Linux file hierarchy එක තේරුම්ගන්න වෙනවා.)
(දැනට ඔයාලගේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම් නොමැති නම් වෙනත් පරිගණකයකින් Download කර ඔයාලගේ පරිගණකයේ Downloads folder එකට copy කරගන්න)
හරි දැන් ඔයාලා download කරපු එක home/Downloads ෆෝල්ඩරය ඇතුලේ sakis3g-source-master.zip ලෙස තියෙන්න ඕන.
දැන් අපි download කරගත්ත zip file එක extract කරන්න ඕන.