Shuja's Sinhala Blog
Sunday, April 20, 2014
පැරණි TV Games Linux වල Play කරමු
මා මෙහිදී බාවිත කරන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතියයි. පළමුව GFCE Ultra NES Emulator ය Install කරගතයුතුය ඒ සඳහා පහත command එක බාවිත කරන්න.
sudo apt-get install gfceu
දැන් ඔබට අවශ්‍ය game එකෙහි rom එක මේ අඩවියෙන් ලබාගන්න.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)