Linux පද්ධතියකට බොහෝවිට Huawei ඇතුළු බොහෝ Dongal Plug කලවිට පද්දතිය ස්වයන්ක්‍රීයව හඳුනාගන්නේ USB Storage Device එකක් ලෙසටය. එවිට අන්තර්ජාලයට සම්බන්ද විය නොහැකිය පද්දතිය ඒ අවස්ථාවේදී සකසා ගන්නේ Storage Device එකකට අදාළ වන පරිදිය. අප මෙය USB Modem එකක් ලෙස හදුන්වා දිය යුතුය. මෙම හඳුන්වාදීමේ ක්‍රියාවලිය අපට පහසුවෙන් සිදු කිරීමට usb_modeswitch පැකේජ බාවිත කල හැක.
ඔබ පළමුවෙන්ම කල යුත්තේ ඔබේ Modem එක හඳුනා ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමයි ඒසඳහා " lsusb " command එක ලබාදෙන්න එවිට මේ ආකාරයට හෝ මෙයට ආසන්න ලෙස සඳහන් වන්නේ නම් ඔබේ Modem එක හඳුනා ගෙන තිබේ.
Bus 001 Device 006: ID 12d1:1506 Huawei Technologies Co., Ltd. E398 LTE/UMTS/GSM Modem/Networkcard