Sunday, April 20, 2014

පැරණි TV Games Linux වල Play කරමු


මා මෙහිදී බාවිත කරන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතියයි. පළමුව GFCE Ultra NES Emulator ය Install කරගතයුතුය ඒ සඳහා පහත command එක බාවිත කරන්න. 

sudo apt-get install gfceu

දැන් ඔබට අවශ්‍ය game එකෙහි rom එක මේ අඩවියෙන් ලබාගන්න.

http://romhustler.net/roms/nes

7zip file open කරගැනීමට අවශ්‍ය package ය උබුන්ටු ස්ව්යන්ක්රීයව install කරගනී.

ඔබ  විවුර්ත කරගන්නා 7zip ෆයිලය තුල ඇති NES games, Folder යක් තුලට extract කරගන්න.

දැන් GFCE Ultra NES Emulator එක විවුර්ත කරගන්න. එහි Main යටතේ ඇති ROM  File Name ස්ථානයට Download කර Extract කරගත් NES File එක ලබාදෙන්න.

දැන් Execute ක්ලික් කරන්න.

Keys සොයාගෙන Play කරන්න.

3 comments:

  1. Sunset Shops Casino | New Mexico's First and Best
    Sunset Shops Casino is New Mexico's first and best entertainment and gaming destination. The casino offers a 바카라 full-service spa, a full-service 샌즈카지노 bar, a golf course and a spa. 카지노

    ReplyDelete