Saturday, March 22, 2008

MP3 Quality Modifier


8 වසරේ, නවය වසරේ වගේ ඉගෙනගන්නකොට ලියපු එකක් වැඩිය ගණන් ගන්න එපා lame library එක use කරලා තියෙන්නේ 
-----------------------------------------------------------------
MP3 Quality Modifier යනු MP3,WAV,WMA  ගොනුවල bit පරාසය වෙනස් කිරීමට නිමවා ඇති කුඩා මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මගින් 12kbps සිට 325kbps දක්වා පරාසය තුල වෙනස්කම් කල හැක. මීට අමතරව ඉහත සඳහන් ගොනු වර්ග අතර පරිවර්තනයද කල හැකිය. lame_Shell එක බාවිතයෙන් නිමවා ඇති මෙය GPL යටතේ විවුර්ත කේත මෘදුකාංගයකි. 

Download 
http://www.softpedia.com/get/Multimedia/Audio/Audio-Convertors/Shuja-Rafi-MP3-Quality-Modifier.shtml