Sunday, April 20, 2014

පැරණි TV Games Linux වල Play කරමු


මා මෙහිදී බාවිත කරන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතියයි. පළමුව GFCE Ultra NES Emulator ය Install කරගතයුතුය ඒ සඳහා පහත command එක බාවිත කරන්න. 

sudo apt-get install gfceu

දැන් ඔබට අවශ්‍ය game එකෙහි rom එක මේ අඩවියෙන් ලබාගන්න.