Sunday, December 22, 2013

Android සඳහා පැහැදිලි සිංහල අකුරු Sinhala For Android

වෙබ්මත පමණි 

අකමැත්තෙන් වූවද Firefox for Android Install කරගෙන මේ addon එක install කරගන්න. superuser බලතල අවශ්‍ය නොමැත(Root/Administrative permission is not needed) 
https://addons.mozilla.org/en-US/android/addon/sinhala-fonts-package/

පරීක්ෂා කල උපාංගය Google Nexus 7
Sinhala For Android

Saturday, December 21, 2013

Enable Google Maps Navigation

දැන් අපේ ලංකාවේ ගොඩක් කට්ටිය එක එක සමාගම් වල marketing වලට රැවටිලා ඉන්නේ උදාහරණ Dialog , Navitel. මෙයාලා දෙගොල්ලොම ලංකාවේ gps විකුණලා හම්බ කරනවා. අපේ මිනිස්සුත් ගන්නවා පාරක් හොයාගන්න ගියාම අපේ අයට යකා නගිනවා. අන්තිමට Google maps වලින් පාර බලලා යනවා. හැබැයි ලංකාවට Google maps navigation දෙන්නේ නැහැ. හැබැයි අපිට Root කරලා enable කරගන්න පුළුවන් මේක android දුවන ඕනෑම device එකක කරන්න පුළුවන්.

Google Maps Navigation වාසි 


  • Updates (යාවත් කාලීන) සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නොවීම.
  • ලංකාවේ ඕනෑම කැලෑවක් තුල ඇති පාරක්  Google Maps තුල තිබීම.
  • පාර නොමැතිනම් චන්ද්‍රිකා චායාරූප බලාගෙන හෝ ගමන් කල හැකිවීම.

මෝටර් රථයට 

 ඔබේ මෝටර් රථයේ ඇති Display එකට HDMI සම්බන්ද කළ හැකි නම් සහ ඔබේ Android දුරකතනයේ HDMI out කල හැකි නම් වියදමකින් තොරව මෝටර් රථයට Google maps සම්බන්ද කලහැකිය.අවශ්‍ය වන්නේ cable එකක් පමණි. එසේ නොමැති නම් ඔබට උපාංග කිහිපයක් මිලදීගෙන සවිකරගත හැක. ඉහළ ගුණාත්මක බාවයක් සඳහා පහත සඳහන් උපාංග recommend කරමි.

Google  Nexus 7  2013         = $229
Google  Nexus 7 2012          =$160
MIFI                              = Rs 9999 from Hutch.lk 
Nexus 7 Car Mount      = $40 from ebay 

*මේ සඳහා ඕනෑම Tablet එකක් බාවිත කලහැකිය උදා - Samsung Galaxy Tab වැනි devices 

ලංකාවෙන් මිලදීගත හැකි Android Tabs 
http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-S7&PC=mobile_phones
http://www.etisalat.lk/personal/devices/tabs/samsung-galaxy-tab2-7/#.UrYHI9IW14Q
මේ ටැබ්ස් 2ක වූවද මෝටර් රථයට හොඳින් ගැලපේ.

*ඉහත සඳහන් ටැබ්ස් රූට් කරගන්නා ආකාර 
http://forum.xda-developers.com/showthread.php?t=2127113
http://forum.xda-developers.com/showthread.php?t=2315808

සැලකිය යුතුයි : Nexus 7 2012 එක ඩොලර් 190 වකට පමණ මිලදීගත හැකයි . තවද Nexus 7 හි HSDPA ඇති device එක $349 කට මිලදීගත හැක. HSDPA සහිත උපාංගයක් ගන්නේ නම් MIFI උපාංගය අවශ්‍ය වන්නේ නැත. *මේ සියල්ල පිටරටකින් ගන්නේ නම් ඩොලර් 400ක් තුල මිලදීගත හැක. මා recommend කරන්නේද පිටරටින් මිලදී ගැනීමයි.

*Nexus 7 සඳහා USB ඩොන්ගල් එකක් වූවද බාවිතා කළ හැක නමුත් එකදිගට විදුලිය සැපයීම අසීරුය මෙය බටරියටද අහිතකරය ඔබට හොඳ ඉලෙක්ට්‍රොනික දැනුමක් ඇත්නම් පිටින් විදුලිය සැපයීමට සාදාගත හැක. අවදානම් සහගත ක්‍රියාවකි Nexus 7 උපාංගය දවීයාමට හැකිය. එමනිසා MIFI උපාංගය බාවිත කිරීම සෑම අතින්ම හොඳය.

Nexus 7 Root කිරීම 

Nexus 7 හි දුවන්නේ Android හි කිසිම වෙනසක් නොකළ pure Android මෙහෙයුම් පද්දතියයි Root කිරීම පහසුවෙන් කළ හැකිය.

Root Nexus 7 In Linux

Download Superuser.apk and adb.linux

linux බාවිතා කරන්නන්ට පියවරෙන් පියවර පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ යැයි සිතමි. අවශ්‍ය නම් comment කරන්න. 

Root Nexus 7 In Windows 

ඉතුරුටික හෙට type කරලා දාන්නම් අත රිදෙනවා බන් 

Google Nexus  7
http://www.google.com/nexus/7/

MIFI 

Nexus 7 Car Mount