Friday, March 28, 2014

Ubuntu 12.04 LTS USB Modem ගැටලුව

English Post
http://shujasblog.blogspot.com/2014/03/in-ubuntu-1204-usb-modem-can-be.html

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Ubuntu 12.04 LTS පද්දතියේ ZTE ඇතුළු අනෙකුත් Dongle වර්ග connect උනත් Internet Browse කරන්න බැරි එක. මේ ගැටලුව මගහරවාගන්න කරන්න තියෙන්නේ බොහෝම සුලුදෙයක් 
ඉස්සෙල්ලම සාමාන්‍ය විදිහට connect කරන්න. 
දැන් Terminal එක open කරගන්න.
දැන් sudo dhclient usb0 ලෙස Type කරන්න. දැන් password ලබාදී තත්පර 10කට පසු web browser එක ඔපෙන් කරලා බලන්න ගැටළුවක් නැතිව වෙබ් පිටු විවුර්ත කල හැකිය.  
(usb0 කියන තැනට ඔයාගෙ dongle socket number එක දෙන්න ඕන)